කවුරුත් දන්න Flywood දොරවල් හෑදෙන හෑටි
Plywood දොරවල් අද බහුලව භාවිතා කරනවා. හැබැයි මේ දොරවල් හදන්නේ කොහොමද කියල ඇතැම් විට ඔබ නොදැන ඉන්න ඇති. ලී කොටයක් ඉතා සිහින් පටි වලට ඉරා සාදන ප්ලයිවුඩ් මගින් ප්ලයිවුඩ් දොරවල් හදන හැටි මේ වීඩියෝවෙන් ඔබට බලන්න පුළුවන්.
No comments:
Post a Comment